Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වසර 04කට පසු තායි එයාර්වේස් යළි දිවයිනට

වසර 04කට පසු තායි එයාර්වේස් දිවයිනට

වසර 04කට පසු තායි එයාර්වේස් දිවයිනට

වසර හතරකට පසු යළි තායි ඒයාවේස් ගුවන් සේවය ආරම්භ කිරීමත් සමඟ අප්‍රේල් පළමුවනදා පළමු ගුවන් යානය බැංකොක් සිට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණීමට නියමිතයි.

පසුගිය කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වු තායි ඒයාවේස් ගුවන් සේවය අත්හිටුවනු ලැබුවා.

තායි ඒයාවේස් ගුවන් සේවයේ කටයුතු යළි ආරම්භ කිරීමත් සමග මෙසේ කටුනායක හා බැංකොක් අතර ගුවන් ගමන් ආරම්භ කිරීමටයි තීරණය වී ඇත්තේ.

Exit mobile version