Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි

ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි

ඉන්දියාවේ සුනඛ වර්ග 23ක් තහනම් කරයි

මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර ඇත.

එම ලයිස්තුවේ Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs යන සුනඛ වර්ග ද සඳහන් වෙයි.

සුරතලයට ඇති කරන සමහර සුනඛ විශේෂ හේතුවෙන් මිනිසුන්ට ඇතිව තිබෙන තර්ජන හේතුවෙන් එවැනි තීරණයක් ගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දැනටමත් සුරතල් සතුන් ලෙස මෙම ලැයිස්තුවට අයත් සුනඛ වර්ග සිටීනම් එම සුනඛයින්ගෙන් තවදුරටත් බෝවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ යුතු බවදට නියෝග කර ඇති බව සඳහන් වේ.

තහනම් කර ඇති සුනඛ විශේෂ වන්නේ,

Pitbull Terrier, Tosa Inu, American Staffordshire Terrier, Fila Brasileiro, Dogo Argentino, American Bulldog, Boerboel Kangal, Central Asian Shepherd Dog,Caucasian Shepherd Dog, South Russian Shepherd Dog, Tornjak, Sarplaninac, Japanese Tosa, Akita, Mastiffs, Terriers, Rhodesian Ridgeback, Wolf Dogs, Canario, Akbash Dog, Moscow Guard Dog, Cane Corso, Bandog.

Exit mobile version