Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කුකුළු මස් මිලත් යළි ඉහළට

කුකුළු මස් මිල ඉහළට

කුකුළු මස් මිල ඉහළට

කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු.40ත් 60ත් අතර මුදලකින් ඉහළ ගිය බව කුකුළු ගොවීන් පවසනවා.

ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුළු මස් කිලෝවක් රු.1,180කටත්, සම රහිත කුකුල් මස් සඳහා විකුණුම් මිල රුපියල් 1,120කටත්, කරි කුකුල් මස් කිලෝග්‍රෑමයක් රු.1200ක් අලෙවි වන බව වාර්තා වනවා.

මේ අතර හඳපාන්ගොඩ කුකුළු මස් අලෙවි මධ්‍යස්ථානය නැවුම් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,190ක්, සම රහිත කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,180ක් සහ කරි චිකන් කිලෝග්‍රෑමයක් රුපියල් 1,300ක් වෙනවා.

Exit mobile version