බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60ක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ – 10, අසෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මඟින් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වෝටර්ස් එජ් පරිශ්‍රයෙහි ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
![වෝටර්ස් එජ් පරිශ්‍රයෙහි ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය](https://srihanda.lk/wp-content/uploads/2024/02/%E0%B7%80%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%91%E0%B6%A2%E0%B7%8A-%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-650x650.jpg)
වෝටර්ස් එජ් පරිශ්‍රයෙහි ඉඩම් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය