Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෛනික විදුලි ඉල්ලුම ඉහළට

විදුලි ගාස්තුව ගැන තීරණයක්

විදුලි ගාස්තුව ගැන තීරණයක්

දිවයින පුරා මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා.

ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජල මට්ටමද මේ වනවිට ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින අතර ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක පවතිනවා.

Exit mobile version