Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කලාපීය වශයෙන් හෘද රෝගින්ගේ ඉහළ යාමක්

කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවට, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, ගාල්ල ප්‍රදේශයේ පැවති වෛද්‍ය සායනයකට එක්වෙමින් සඳහන් කර ඇත.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අධිරුධිර පීඩනය සහ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

Exit mobile version