Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 විදෙස් සංචිතය ඉහළට

විදෙස් සංචිතය ඩොලර් බිලියන 4.5 මට්ටමට

විදෙස් සංචිතය ඩොලර් බිලියන 4.5 මට්ටමට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,491ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.

එය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3%ක වර්ධනයක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Exit mobile version