ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් Editor3 3 years ago ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂින්දු රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයිDateSeptember 9, 2022In relation toදේශපාලනවහාම ක්‍රියාත්මක වනපරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 05ක් ඉවතටDateSeptember 10, 2024In relation toදේශීය පුවත්නව කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු මෙන්නDateAugust 13, 2020In relation toදේශීය පුවත්