ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් Editor3 2 years ago ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂින්දු රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. Share this: රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙයිSeptember 9, 2022දේශපාලනවහාම ක්‍රියාත්මක වනපරිදි තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 05ක් ඉවතටSeptember 10, 2024දේශීය පුවත්නව කැබිනට් හා රාජ්‍ය ඇමතිවරු මෙන්නAugust 13, 2020දේශීය පුවත්