නව වේත්‍රධාරී වැඩ භාර ගනියි Editor3 1 year ago නව වේත්‍රධාරී වැඩ භාර ගනියි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 7 වැනි වේත්‍රධාරී ලෙස කුෂාන් සම්පත් ජයරත්න මහතා (30) වැඩ භාරගත්තේය. පාර්ලිමේන්තුවේ 6 වැනි වේත්‍රධාරී ලෙස රාජකාරි ඉටු කළ නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා (30) විශ්‍රාම ගියේය. කුෂාන් සම්පත් ජයරත්න මහතා එම තනතුරට පත් කෙරුණේ ඒ අනුවය. Share this: නව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතාSeptember 23, 2024දේශීය පුවත්(VIDEO)මිලින්ද මොරගොඩ ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයෙහි රාජකාරි කටයුතු අරඹයිSeptember 1, 2021දේශීය පුවත්ලංකා බැංකුවේ නව සභාපතිවරයා වැඩ භාරගනීNovember 5, 2024දේශීය පුවත්