Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දැනට ලබාගෙන ඇති බැංකු ණය පොළියත් පහතට

ලබාගෙන ඇති බැංකු ණයවලත් පොලිය පහතට

ලබාගෙන ඇති බැංකු ණයවලත් පොලිය පහතට

ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංග මහතා සඳහන් කරයි.

එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය.

එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Exit mobile version