Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආනයනික බිත්තර මිලත් රු8කින් ඉහළට

ආනයනික බිත්තර මිල රු8කින් ඉහළට

ආනයනික බිත්තර මිල රු8කින් ඉහළට

අද දින (21) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස හරහා අලෙවි කරන ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක මිල ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 35ක මිලකට අලෙවි කළ බිත්තරයක මිල රුපියල් 43ක් දක්වා වැඩි කරන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

Exit mobile version