Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්

ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා තේරි පත් වී තිබේ.

ඒ, ශ්‍රීධරන් මහතා ඡන්ද 184ක් ලබා ගනිමින්ය.

නායකත්වය සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා හට ලැබි තිබුණේ ඡන්ද 137ක් පමණි.

ඉලංගෛ තමිල් අරසු කච්චිහි නව නායකයා තේරීම සඳහා වන නිලවරණය (21) ත්‍රිකුණාමලයේ දී පැවැත්වුණි.

Exit mobile version