Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගමනාගමනයට සුදුසු පරිදි මාර්ග KM 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) සහ සෞදි සංවර්ධන අරමුදල (SFD) ඒකාබද්ධව බදුල්ල – හාලිඇළ මාර්ගයේ කොටසක් වැඩිදියුණු කිරීමට අනුමැතිය

මාර්ග කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ ආරම්භ කර දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම කිලෝමීටර් 1,500යේ වැඩ කටයුතු 2024 වර්ෂයේ මුල් මාස 06 තුළ අවසන් කිරීමට නියමිතයි.

ඊට සම්පූර්ණ පිරිවැය වශයෙන් රුපියල් බිලියන 20ක් ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.

Exit mobile version