Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සක්‍රීය වැට් ගොනු ඇත්තේ 7,000ක්

SVAT යෝජනා ක්‍රමය අහෝසියි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

SVAT යෝජනා ක්‍රමය අහෝසියි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

රටේ ලියාපදිංචි ව්‍යාපාර 10,604ක ප්‍රමාණයක් පැවතියද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇත්තේ සක්‍රීය වැට් ගොනු 7,000ක් බව අනාවරණය වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2023) රුපියල් බිලියන 1,667ක ආදායම් ඉලක්කයක් ඇස්තමේන්තු ගතකර තිබුණද, දෙසැම්බර් 18 වැනිදා වනවිටදී එකතු කර තිබෙන ආදායම රුපියල් බිලියන 1,491කි.

Exit mobile version