Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 තුන්වන කාර්තුවේ ආර්ථික වර්ධනය ධන වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්

2025 වසරේ ශ්‍රී ලංකාවට ඉහළ ආර්ථික වර්ධනයක්

2023 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 1.6%ක ධන ආර්ථිකයක් අත්කර ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 2946.1ක් ලෙස දැක්වේ.

Exit mobile version