Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශෙමාරා වික්‍රමනායක නැවතත්

ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශෙමාරා වික්‍රමනායක නැවතත්

ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශෙමාරා වික්‍රමනායක නැවතත්

ඕස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී ඇත.

ප්‍රකට මූල්‍ය ආයතනයක් වන මැකර්රි සමූහයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ඇයගේ වාර්ෂික වැටුප ඩොලර් මිලියන 30කට අධික බවට තක්සේරු කර ඇත.

2023 වසරට අදාළව නිකුත් කරන ලද Australian Financial Review නවතම සමීක්ෂණ වාර්තාවේ මේ බව දැක්වේ.

මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන 10 තුළ සිටින එකම කාන්තාව වන්නේද ශෙමාරා වික්‍රමනායක පමණක් වීම විශේෂත්වයකි.

එමෙන්ම මුල් ස්ථාන 50 තුළ සිටින්නේද ඇයට අමතරව තවත් එක් කාන්තාවක පමණි.

Exit mobile version