Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් විසින් හමාස් වෙත ලිපියක් ලියයි…

පසුගිය සති කිහිපයේ මා සමඟ රැදිසිටි දයාබර ජනරාල්වරුනි, බොහෝවිට හෙටින් පසු අපි වෙන්වේවි, නමුත් මගේ මුලු හදවතින්ම මම ඔබට ස්තූතිවන්ත වෙමි, ඒ ඔබ විසින් මාගේ දියණිය එමිලියා වෙත දැක්වු අසාමාන්‍ය මනුශ්‍යත්වටයි.

ඇත්තටම වරෙක ඔබ ඇයට ඇයගේ දෙමව්පියන් වගෙයි, ඇයට අවශ්‍ය වු විටෙක ඔබගේ කාමරයට පවා ඔබ ඇයට ආරාධනා කලා.

ඔබ සියලු දෙනාවම ඇය පිළිගත්තේ ඇයගේ යහලුවන් ලෙසයි, නිකන්ම නිකන් මිතුදමක් නෙවෙයි එය හදවතින්ම ඉතා හොඳ හා ආදරණීය වු බැඳිමක්.

අපව රැකබලා ගැනිම වෙනුවෙන් ඔබ කැපකල කාලයට ස්තූතියි, ගොඩක්ම ස්තුතියි.

ඇය සමඟ ඉවසිමෙන් හිඳ කෑම නැති අවස්ථා වල පවා ඇයහට ලබාදුන් පළතුරු, පැණිරස කෑම වලට මෙන්ම ඔබ ඇය වෙනුවෙන් කල සියලු දේට ස්තුතියි.

ළමයින් වහල්භාවයේ නිරත නොවිය යුතුයි. ඒ වෙනුවෙන් ඔබ ඇතුලු අපට හමුවු සියලු කරුණාවන්ත මිනිසුන්ට ස්තුතියි. එයට හේතුව මාගෙ දියණියව මාහට දැනුනේ ගාසාහි රැජිනක් ලෙසයි. එයට කම හේතුව කරුණාවන්ත හදවත් තිබු ඔබයි.

පොදුවෙ ගත් විට ඇයට දැනෙනුයේ ලෝකයේ කේන්ද්‍රය මෙය ලෙසයි. අපේ මේ දීර්ඝ ගමනේ ඇයට මුන ගැසුනේ නැහැ තරාතිරම්, නායකතවය පසු පස යන කෙනෙක්. ඒ වගේම මෘදු ලෙස, ආදරයෙන්, සෙනෙහසින් සැලකු නැති කෙනෙක් ඇය මුන නොගැසුනු තරම්.

මා මුලු ජිවිත කාලයේ සදහටම කෘතඥතාවයේ සිරකරුවකු වනු නොඅනුමානයි. මක්නිසා ද යත් මාගේ දියණිය මෙතනින් පිටව ගියේ ජිවිත කාලයටම බලපාන කම්පනයකින් නොවන නිසා. මට මතකයි ඔබ ගාසාහි මුහුණ දුන් අති දුෂ්කර වූ වගේම ඔබට මුහුණ පාන්නට සිදු වු සියලු දුෂ්කරතා, පාඩු නොතකා ඔබ දැක්වු ඒ කාරුණික හැසිරිම.මම ප්‍රා‍ර්ථනා කරනවා මේ මුලු ලෝකයෙන්ම අපහට හොඳ යහලුවන් වෙන්න පුලුවන් වේවායි කියා.

ඔබටත්, ඔබේ දරුවන්ටත්, පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ඇතුලු ආදරයම පතමි.

ස්තූතියි ගොඩක්

ඩැනියෙල් හා එමෙලියා

Credit: baar

Exit mobile version