Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 වසරේ විදෙස් ආයෝජන අතරින් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන යි – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ජාත්‍යන්තර හා දේශීය පසුබෑම් මධ්‍යයේ වුවද ඩොලර් බිලියන 1.8ක ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

ඉන් ඩොලර් බිලියන 1.5ක් ඝෘජු විදෙස් ආයෝජන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

2023 ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 23 වනදා අතර කාලය තුළ එම ආයෝජන මෙරටට ලැබුණු බව ඔහු කීය.

Exit mobile version