Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය – UNICEF ආයතනය

ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය

ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය - UNICEF ආයතනය

UNICEF ආයතනය පවසන්නේ ළමුන් සඳහා ලොව ඇති භයානකම ස්ථානය ගාසා තීරය බවයි.

ඔක්තෝම්බර් 7 සිට පලස්තීන ළමුන් 5,300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එය යුද්ධය හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 40%ක් බවද සඳහන්.

Exit mobile version