Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2024 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් සම්මතයි

2024 අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත වේ.

අය වැයට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 77ක් පමණි.

පසුගිය 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය ඊට පසු දින ආරම්භ විය.

ඒ අනුව (21) අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසන් දිනය වන අතර, අදාළ ඡන්ද විමසීම පැවැත්වුණි.

කාරක සභා අවස්ථා විවාදය හෙට සිට දින 19ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අනතුරුව දෙසැම්බර් 13 වැනිදා පස්වරු 06.00ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

Exit mobile version