Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවට 19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

ශ්‍රී ලංකාවට 19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

ශ්‍රී ලංකාවට 19න් පහළ ක්‍රිකට් සත්කාරත්වය අහිමිවෙයි

ශ්‍රී ලංකවේදී ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිතව තිබූ වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (යොවුන් ලෝක කුසලානය) සත්කාරත්වය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර දකුණු අප්‍රිකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (21)වැනි දා පස්වරුවේ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන බලපෑම් ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැනවූ තහනමද තව දුරටත් බලපැවැත්වේ.

Exit mobile version