Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

චීන එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමේ තොරතුරු පැරිස් ක්ලබ් ණය හිමියන් වෙත ලබාදී ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව පවසන්නේ මෙම එකඟතා ඉදිරිපත් කිරීම තුළ මේ වසර අවසානයට පෙර පැරිස් සමාජය ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුගතකරණ යෝජනා ඉදිරිපත් කරනු ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා චීනයේ ස්ථාවරය ශ්‍රී ලංකාව අපෙක්ෂාවෙන් සිටියේය.

බ්ලුම්බර්ග් වෙබ් වෙත මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, මේ තත්ත්වය තුළ මේ වසර අවසන් වීමට පෙර මෙරට ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේද අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

Exit mobile version