Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනපතිගෙන් සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක්

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂක විධිවිධාන සැලසීමට කමිටුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය.

ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලුදෙනාගේ වගකීමක් බවය.

Exit mobile version