Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අයවැය ඉලක්ක සපුරාගැනීම අභියෝගයක් – ෆිච් රේටින්ග්ස්

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන් සහිත රටවල් දැඩි මූල්‍ය හා ආර්ථික අර්බුදයකට - ෆිච් රේටින්ග්ස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13 වනදා ඉදිරිපත් කළ 2024 අයවැය යෝජනාවලියේ සඳහන් ඉලක්ක සපුරාගැනීම අභියෝගාත්මක බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

බැංකු ප්‍රති ප්‍රාග්ධනීකරණය සඳහා වෙන් කළ රුපියල් බිලියන 450ක ප්‍රතිපාදනය නොමැතිව වුවද 2024 දී අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 7.1%ක් වියහැකි බවට කර ඇති ඇස්තමේන්තුව වෙනස් විය හැකි බවද ෆිච් රේටින්ග්ස් පවසයි.

Exit mobile version