Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.

Exit mobile version