පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක් ලබා දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පතිවරයාට සති 3ක කාලයක් සඳහා මෙලෙස සේවා දිගුවක් ලබා දී ඇති බවය.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට යළි සේවා දිගුවක්