Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය 8 වැනි වරටත් මෙසීට

ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට ප්‍රදානය කරනු ලබන බැලන් ඩෝර් සම්මානය(Ballon d’Or) සම්මානය අට වැනි වරටත් හිමිකර ගැනීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී සමත්විය.

පසුගිය වසරේ කටාරයේ පැවති ලෝක පාපන්දු තරගාවලිය ජයග්‍රහණය සඳහා ආජන්ටිනාව රැගෙන ගිය මෙසීට එම සම්මානය පැරිස් නගරයේදී ලබාදුනි.

“මේ මොහොත භුක්ති විඳීමට නැවත වරක් මෙහි පැමිණීම සතුටක්,” මෙසී එහිදී පැවසීය.

36 හැවිරිදි මෙසී මේ වනවිට ඉන්ටර් මයාමි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරයි.

Exit mobile version