Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාව තවත් බංකොලොත් කරන ETCA ගිවිසුම යළි ගෙන ඒමට ආන්ඩුව රහසේ සැරසෙයි

ඉන්දියාවත් සමග මෙයට වසර පහකට පමන පෙර අත්සන් කිරීමට සූදානම් වූ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) යළි ගෙන ඒමට ආණ්ඩුව කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින බවට හෙළි වී තිබේ.

මේ දක්වා ලාංකික ජනතාවට රහසේ එට්කා ගිවිසුම වෙනුවෙන් ඉන්දියාව සමග සාකච්ඡා වට 12ක් මෑතකදී පවත්වා ඇතැයිද වාර්තා වේ.

මෙම ගිවිසුම අත්සන් කළහොත් මෙරට සුළුපරිමාණ කර්මාන්ත මෙන්ම සමස්ත තාක්ෂණික සේවා සැපයීම් සියල්ල ඉන්දියාවේ ග්‍රහණයට ලක්වෙයි. මේ නිසා එම ගිවිසුම පිළිබඳව යෝජනා කළ සමයේ සිටම එයට දැඩි විරෝධයක් පැන නැගී තිබිණි.

Exit mobile version