Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායලය අල් ජසීරා පුවත් සේවයේ එරට කාර්යාලය වසා දමයි

ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි

ඊශ්‍රායලයේ අල් ජසීරා නාලිකාවේ මෙහෙයුම් නවතා දමයි

අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.

එරට රජය පවසන්නේ, සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version