Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක් – කතානායක

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක් - කතානායක

සමාජ මාධ්‍ය නියාමන පනතට එරෙහිව පෙත්සම් 34ක් - කතානායක

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (සමාජ මාධ්‍ය නියාමන) සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34ක පිටපත් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (17)වැනි දා පාර්ලිමේන්තුවේ පැවසීය.

මෙම පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

කතානායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී නිවේදනයක් නිකුත් කරමිනි.

Exit mobile version