Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754ක් – වසංගත රෝග විද්‍යා අංශය

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

මෙම වසරේ මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,247කි. ඩෙංගු මරණ 38ක් වාර්තා වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,704 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,500 දෙනෙකු වාර්තා වී ඇති අතර මීට අමතරව අධි අවදානම් කලාප 7ක්ද හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Exit mobile version