Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සිරියාවේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

සිරියාවේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

සිරියාවේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

(05)වැනි දා සිරියාවේ හමුදා විද්‍යාලයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 240 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

හමුදා විද්‍යාලයේ, උපාධි ප්‍රදානෝත්සවයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව එරට බලධාරීහු සඳහන් කළ ඇත.

මෙම උත්සවය සඳහා ආරක්ෂක අමාත්‍යවරයාද සහභාගී වී ඇති අතර, ඔහු උත්සව භූමියෙන් පිටවී සුළු මොහොතකට පසු ප්‍රහාරය එල්ල වී තිබේ.

මියගිය පිරිස අතර උපාධි ප්‍රදානොත්සවයට සහභාගී වූ සිවිල් වැසියන්ද සිටින බව විදේස් වාර්තාවල සඳහන් වේ
.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.

Exit mobile version