Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කරයි

2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

2023 අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව අදාළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

එමෙන්ම මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

Exit mobile version