Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ EPF ක්‍රියාවලියට එරෙහිව පෙත්සමක්

සිසුවියක් දූෂණය කළ වරදට මරණ දඬුවම නියමවූවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

සිසුවියක් දූෂණය කළ වරදට මරණ දඬුවම නියමවූවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

Exit mobile version