ජගත් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දුවාර 20-20, එක් දින හා ටෙස්ට් යන අංශ තුනෙන්ම පෙරමුණට පැමිණිමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.
මෙම දස්කම දැක්වූ ලොව දෙවන කණ්ඩායම ලෙසටයි ඉන්දියාව ඉතිහාසයට එක්ව ඇත්තේ.
මීට පෙර 2012 වසරේදී දකුණු අප්‍රිකාව මෙම දක්ෂතාව දැක්වීමට සමත්වුණා.