ලබන මාසයේ ආනයන සීමා ඉවතට Editor3 3 years ago ලබන මාසයේ ආනයන සීමා ඉවතට දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවරDateJuly 12, 2023In relation toදේශීය පුවත්ආනයන සීමා කිරීම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්DateJune 3, 2026In relation toදේශීය පුවත්වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයිDateOctober 4, 2023In relation toදේශීය පුවත්