Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රේගු භාරයට පත් වූ රු. කෝටි 17 වටිනා විදෙස් මත්පැන් වෙන්දේසියට

සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා

සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා

මෙරටට නීතිවිරෝධී අයුරින් ගෙන්වා අවස්ථා කිහිපයක දී රේගු භාරයට ගෙන තිබූ විදෙස් මත්පැන් බෝතල් තොගයක් වැඩබලන මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ නිරීක්ෂණය කළා.

ඒ ඔරුගොඩවත්ත රේගු පර්යන්තයේ ගබඩා සංකීර්ණයේ දී.

එලෙස එහි ගබඩා කර තිබුණේ නීති විරෝධීව මෙරටට රැගෙනවිත් රේගු භාරයට පත් වූ විදෙස් මත්පැන් බෝතල් 18,765ක් .
එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 17කට අධික වනවා.

මෙම මත්පැන් බෝතල් තොගය ඉදිරියේ දී බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියක දී තරඟකාරී මිලකට ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version