Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශ ප්‍රේෂණ ලැබීම්වල වර්ධනයක් – ශ්‍රී ලංකා මහ බැංකුව

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2025දී රට විරුවන්ගෙන් මෙරටට ඉතිහාසගත විගමනික ප්‍රේෂණ ප්‍රමාණයක්

2023 අගෝස්තු මාසයේ විදෙස් ගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 499.2ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

එය 2023 ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා ඩොලර් මිලියන 3,862.7 කි. එය 2022 වසරට අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 74.4%ක වැඩිවීමක් බව මහ බැංකුව පවසයි.

Exit mobile version