Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙනවා

ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

Exit mobile version