Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රකට මූල්‍ය සමාගමක බලපත්‍රය අහෝසි කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අහෝසි කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව Bimputh Finance PLC බලපත්‍රය (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි වනු ඇති.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2023.09.01 සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවය.

Exit mobile version