Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගවිනිසුරුට එරෙහිව නාගානන්ද ගොනුකළ පෙත්සම නිශ්ප්‍රභ කරයි

මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට එරෙහිව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකළ පෙත්සමක් නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සම අසත්‍ය පදනම් විරහිත හා නොමග යවන සුළු කරුණු පදනම් කරගෙන ගොනුකර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසටයි නීතිපතිවරයා මූලික විරෝධතා මතුකරමින් පෙන්වා දුන්නේ.

Exit mobile version