Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්පැන්වල තත්ත්වය හඳුනා ගැනීමට ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස උපදෙස්

මත්පැන්වල තත්ත්වය හඳුනා ගැනීමට ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස උපදෙස්

මත්පැන්වල තත්ත්වය හඳුනා ගැනීමට ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස උපදෙස්

මත්පැන් බෝතල්වල අලවා ඇති ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් හඳුනා ගැනීමට හැකිවන පරිදි පවතින ජංගම යෙදවුම වැඩිදියුණු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ සමාගම් වෙත උපදෙස් ලබාදී තිබේ.

මත්පැන් බෝතල්වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම අනිවාර්ය කළද එම උපදෙස් දිවයිනේ සියලුම මත්පැන් නිෂ්පාදකයින් අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කමිටු සාමාජිකයන් අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වෙයි.

Exit mobile version