Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තේ දළු මිල පහළට

තේ වගාවට දිළිර රෝගයක්

තේ වගාවට දිළිර රෝගයක්

තේ දළු මිල බරපතල ලෙස පහත වැටීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

රුපියල් 350 – 400 දක්වා පසුගිය කාලයේදි මිල ඉහළ ගිය අමු තේ දලු කිලෝවක මිල මේ වන විට රුපියල් 160- 165 දක්වා පහත වැටී ඇතැයි තේ වතු හිමියෝ පවසති.

Exit mobile version