Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වයි

පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වයි

පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වයි

ඉතිහාසයේ පළමු වරට පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයනයක් බ්‍රේල් ක්‍රමයට එළිදක්වා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නායකත්වය දරන එක්සත් ජනරජ පෙරමුණ විසින්.

බ්‍රේල් ක්‍රමයට සකස් කරන ලද මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය වෙත පිළිගන්වා තිබෙනවා.

Exit mobile version