Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් අත්අඩංගුවට

ජාතික ගමනා ගමන කොමිසමේ බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් රථ 58ක් පසුගිය සතියේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.

අදාල බස් රථවල හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ජාතික ගමනාගමන කොමිසම එවැනි බස් රථ පිළිබඳව අඛණ්ඩව වැටලීම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Exit mobile version