දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය Editor3 3 years ago ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි. Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram ග්‍රාම නිලධාරී විභාග ප්‍රතිඵල නිකුත් වේ.DateJanuary 27, 2024In relation toදේශීය පුවත්ග්‍රාම නිලධාරි වැටුප් හා දීමනා ඉහළටDateMay 22, 2024In relation toදේශීය පුවත්ග්‍රාම නිලධාරීන්ගේ අදෝනාව: දැනට 5ක් මියගිහින්; 500කට කොරෝනාDateSeptember 2, 2021In relation toදේශීය පුවත්