Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

ග්‍රාම නිලධාරී දීමනා ඉහළට

දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි.

Exit mobile version