දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය Editor3 2 years ago ග්‍රාම නිලධාරී නව සේවා ව්‍යවස්ථාව අනුමතයි දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි. Share this: