Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දකුණු කොරියාවේ උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන්

දකුණු කොරියාවේ උපත ලැබූ නිවුන් පැන්ඩා පැටවුන්

දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එම පැටවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින් බවයි පැවසෙන්නේ.

පැය ගණනක පරතරයකින් උපත ලැබූ අතර මොවුන්ගෙන් එක් පැටවෙකුගේ බර 180g වන අතර අනෙක් පැටවාගේ බර 140g බව විදෙස් මාධ්‍ය පවසනවා.

Everland theme park සත්වෝද්‍යානය පවසන්නේ Ai Bao නැමැති පැන්ඩා මවත් පැටවුන් දෙදෙනාත් සුවෙන් සිටින බවයි.

Exit mobile version