Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු පහළට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිගේ සේවය අත්හිටුවයි

පාරිසරික ආරක්ෂණ බලපත්‍රයට අදාළ ක්ෂේත්‍ර පරීක්ෂණ අවම ගාස්තු රුපියල් 50,000 සිට 15,000 දක්වා අඩු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි සභාපති සුපුන් පතිරගේ මහතා සඳහන් කළේ, නව විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මෙම ගාස්තු අඩු කිරීම සිදුකර ඇති බවය.

Exit mobile version